Wednesday, May 23, 2012

බ‍්‍රවුසර් කිරුළ ක්‍රෝම් ගනියි


ලොව වැඩිපුරම භාවිතා කරන වෙබ් පිරික්සන මෘදුකාංගය (වෙබ් බ‍්‍රවුසරය) ලෙස මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අභිබවා යාමට ගූගල් ක්‍රෝම් සමත් වී ඇතැයි වාර්තා වේ.
ස්ටැට් කවුන්ටර් නම් විශ්ලේෂණ සේවය විසින් නිකුත් කර ඇති දත්ත වාර්තාවක් මගින් මේ බව අනාවරණය වී තිබේ.
මැයි 14-20 දක්වා කාලපරිච්ඡේදය පුරාවට ගූගල් ක්‍රෝම් විසින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අභිබවා ගොස් ඇති අයුරු එහි දැක්වේ.
මෙම වාර්තාවට අනුව අන්තර්ජාලය පිරික්සන්නන්ගෙන් 32.76%ක් ක්‍රෝම් භාවිතා කරයි.
මේ අතර, එක්ස්ප්ලෝරර් යොදාගෙන අන්තර්ජාලය පිරික්සන්නන්ගේ ප‍්‍රමාණය 31.94% දක්වා පහත වැටී ඇත.
කෙසේ වෙතත්, මීට සිවුවසරකට පෙර අන්තර්ජාලය පිරික්සන්නන් 70%ක පමණ භාවිතා කළ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, මේ වන විට භාවිතා කරනු ලබන්නේ 31.94% පමණක් බව එහි වැඩිදුරටත් දැක්වේ.

Thursday, May 3, 2012



අන්තර් ජාලයෙන් ව්‍යාපාර යා කිරීමට ඩයලොග් සූදානම්


 අනවශ්‍ය ගමන් වියදම් අඩුකර ගනිමින් ව්‍යාපාර වලට අන්තර් ජාලය ඔස්සේ රැස්වීම්, මාධ්‍ය හා වීඩියෝ සාකච්ඡා පැවැත්වීම හැකියාව ලබාදෙන WebEx විද්‍යුත් මාධ්‍ය සාකච්ඡා ක්‍රමය ඩයලොග් සහ සිස්කෝ(Cisco) එක්ව ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ක්ෂේත්‍රය වෙත හඳුන්වා දෙයි. අන්තර් ජාලය ඔස්සේ ව්‍යාපාරිකයින් වීඩියෝ සාකච්ඡා පවත්වන ලොව ප්‍රමුඛතම ක්‍රමයක් ලෙස සිස්කෝ WebEx ප්‍රසිද්ධියට පත්ව ඇති අතර මෙම ක්‍රමය මගින් මධ්‍යම ප්‍රමාණයේ සිට මහා පරිමාණයේ ව්‍යාපාර දක්වා සේවා සපයයි. මේ නිසා, ව්‍යාපාර අතර මෙන්ම ව්‍යාපාර හා පාරිභෝගිකයින් අතර ඕනෑම තැනක සිට සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට මෙම ක්‍රමයෙන් හැකියාව ලැබේ. ඉදිරි වසර දෙක ඇතුළත ශ්‍රී ලංකාවට මෙම සේවාව ලබාදෙන එකම විදුලි සන්නිවේදන සේවා සැපයුම්කරු වන්නේ ඩයලොග් ආසිආටා සමාගම බව එම සමාගම කියයි. දැනට ලොව පුරා සිස්කෝ WebEx සඳහා ලියාපදිංචි පාරිභෝගිකයින් ප්‍රමාණය මිලියන 06 කට වැඩි අතර මසකට පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡා ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් මිලියන 7.6 ක් පමණ වේ. “මෙමගින් පාරිභෝගිකයින්ට නිවසේ සිට පමණක් නොව ලොව ඕනෑම තැනක සිට තම ව්‍යාපාර කරගෙන යාමට අවකාශ ලැබෙනවා.“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි, ප්‍රධාන විධායක නිළධාරී ජෙරමි හක්ස්ටබල් මහතා කීය. වැඩිම පාරිභෝගික සංඛ්‍යාවක් සමග 2.5G කුළුණු 2000 ක් සහ 3G කුළුණු 1200 කට වැඩියෙන් ඩයලොග් සතුව තිබේ.

Nature

Tuesday, March 13, 2012

Take my hand and never let me go





“Real love is feeling like being a part of that person’s

life almost isn’t enough. It’s more like a feeling that

you would live in the same skin with them if you could

and share every thought, heart beat, and emotion as one.

~ Rod Cannon ~”



Friday, January 14, 2011

Lovely Quotoes

Verizon was 'never in the running' for original iPhone, says CEO

Verizon CEO Ivan Seidenberg admitted in an interview Thursday that the nation's largest wireless network was "never in the running" for the first-generation iPhone because Apple was focused on the GSM technology.

Friday, April 23, 2010

ගූගල් , යාහූ, ආස්ක් වැනි සෙවුම් යන්ත්‍රවලින් එකවර සොයන්න

ඔබ යම්කිසිවක් සම්බන්ධව සොයන විට ගූගල් , යාහූ, ආස්ක් වැනි සෙවුම් යන්ත්‍ර වල පැය ගනන් රස්තියාදු වනව නේද? මෙන්න ඒකට විසදුම . ඔබට සෙවීමට අවශ්‍ය දේ පිලිබඳව ඉහත සඳහන් සෙවුම් යන්ත්‍රවල ඉහලින්ම ඇති ඉහළම ප්‍රතිඵල සොයාගත හැක. ගොඩක් ප්‍රයොජනයි නේද?

Facebook “Like” ට වැරදුනු තැන

ඔබලා දැනුවත් ඇති Facebook සමාජජාල අඩවිය මගින් ළඟදී එහි කරන ලද ප්‍රධාන වෙනස් කමක් ගැන. මෙතෙක් කල් “Facebook Page” එකක් හෙවත් “Facebook Public Profile” එකක් වෙත සම්බන්ධ වීම ඔවුන් හඳුන්වනු ලැබුවේ එහි fan කෙනෙක් හෙවත් “රසිකයෙක්” වීම ලෙසයි, එය ඔවුන් මෙතැන්සිට “Like” කිරීමක් ලෙස හඳුන්වනු ඇති

Wednesday, February 24, 2010

Where can I sell gold jewelry in Canada?

Where can I sell gold jewelry in Canada?
Go to http://www.ReplicaTycoon.com You can buy replicas of the best quality at the lowest price in the world

Thursday, February 18, 2010

Life

Life laughs at you when you are unhappy..

BUT

Life smiles at you whenyou are happy...

Life salutes you whenyou make others happy…